හදවතට පෑමිනි දා පටන් ඔබ
එළිය විය..
මගේ ලොව....
ඈතිමුත් කම්කටොලු,
දිවි කතරේ....
ජිවත් කරවයි ඔබ මා
සසරේ...
ලබන්නට පින් කළමුත්
ඔය සෙනෙහස....
ලබාගන්නට හෑකිවෙද ,
ඔබ මටම....
ජිවන ගඟ දෙපස සිට ,
අතවනම් හිරු කුමරුන්ට..
එළිය කරන්ට
අපේ විජිතය ....
අහිංසක පෑතුම් මල්,
විකසිත කරනට...
දෙන්න ඔබේ සෙනෙහස මට
පියෙන තුරු දෙනෙත්
ජිවත් වන්නට....
මගේ දිවිය අර්තවත් කළ,
හිරු කුමරුනි෴෴.......
හිරු කුමරුට ගොඩක්ම ලගට එන්න දෙන්න එපා..
ReplyDeleteලස්සන යි,නියමයි.....
හි හී... ඒ මොකද අනේ එහෙම කියන්නේ... :) ගොඩක් ස්තුතියි.
ReplyDeleteඅපි ඉරට හදට ආදරේ කරනවා. අපිව ජිවත් කරවන්නේ ඉර. එත් අපට වඩා ගොඩාක් ඇතින් ඉන්න හිරුගේ උණුසුම මෙච්චර තදින් අපට දැනෙනවා නම් ඉරට ලං උනොත් පිච්චිලා මැරෙන්න වෙනවා. ඔයාගේ හිරු කුමාරයා ගැනත් කියන්න තියෙන්නේ එච්චරයි., පරිස්සමින් සුරතල් දෝනි.......................
ReplyDeleteඈත්තටම මම මෙතන අදහස් කළේ ලෝකෙට හිරු කොයිතරම් වෑදගත්ද ඒ තරම් එයා මට වෑදගත් කියනෙක......අවවාදය පිළිගන්නව...ගොඩක් ස්තුතියි අම්බලම....
ReplyDelete