HeLLo

HeLLo

Sunday, August 21, 2011

෴සුරතල් දෝණි ගෑන ටිකක්.....



හම්බන්තොට වියළි සුළං  හා ගිනි කපන අව්වේ හෑදි වෑඩී.... රෑකියාව සඳහා කොළොන්තොටට පෑමිනි  තවත් එක් යුවතියක්මි..නමුත් මේ කොළොන්තොට මට නුහුරු ප්‍රදේශයක් නොවේ...ඒ අපේ තාත්තිගෙ ගමත් මේ පෑත්තේ නිසා... පොඩි කාලේ සිට හෑම නිවාඩුවකටම දුවගෙන එන්නේ ආච්චිලයි දිහා.. ආච්චියි,නෑන්දලයි මට හුඟක් ආදරෙයි....ඉතින් අය්යල අක්කලත් එක්ක සාප්පු සවාරි, මුහුදු, මිලේනියම් පාක් එහෙම ගිහිල්ල හොදටම විනෝදවෙලා තමයි ගමේ යන්නේ..ඒ යන්නෙත් හිතකින් නෙවෙයි....
අන්තර්ජාලය ගෑණ අහල තිබුණට එහි සෑරිසරන්න ලෑබුණෙත් නෑන්දලයි ගෙදර ගෙදරදි... ලොකු අය්ය රට ගියාට පස්සේ එයත් එක්ක කතා කරන්න කියල නෑන්දල අන්තර්ජාල පහසුකම් ගත්ත... ඉතින් ඒකෙන් වාසි වුණේ අපිට :D
o/l කරන කාලේ ඉදල ආශාවක් තිබුණ පොඩි ළමයින්ට උගන්වන්න... ඒත් අම්මිය් තාත්තියි කෑමති වුණේ මෑත්ස් කරනවට...අපේ තාත්තිත් ඉන්ජිනේරුවෙක්...ඒත් මම නම් ආසනෑහෑ ඒ ෆීල්ඩ් 1කට... ආච්චිලත් කිව්ව මට ආස දේ කරන්න දෙන්න කියල... ආච්චි කවදත් මගේ පෑත්ත ;) ඒවගේම අපේ තාත්තිත් ආච්චිගේ කීමට පිටින් යන්නෑති ආච්චිගේ හුරතල් පොඩි පුතා....ඒ නිසා මටයි,අය්යටයි වාසි ගොඩයි..ඕන දෙයක් ආච්චිට කියල කරවගන්න පුළුවන්..ලොල් 
කොහොම හරි මම ආට්ස් කරා... ඊටපස්සෙ cmb ඈවිල්ල ආච්චිලයි ගෙදර නෑවතිලා අවුරුද්දක්ම මොන්ටිසොරි පාඨමාලාවක් හෑදෑරුවා...දෑන් ඉතින් මම මොන්ටිසොරි ටීචකෙනෙක්.. :D 

අම්මිගෙයි තාත්තිගෙයි එකම හුරතල් දෝණි මම..ඉතින් අම්මිලට මං නෑතුව පාළුයිලු.... ඒ නිසා මම coz 1ක ඉවර කරල අයෙත් ගමටම ආවා... cmb ඉන්නකොට ගොඩක් බ්ලොග්ස් කියෙව්වා...ඒ දවස්වල ෆ්‍රී නේ.. දෑන් ළමයි එක්කම වෙලාව යනවා ෆුල් බිස්zය්... :D (ඔන්න වරදවා හිතන්නෙපා මගේ ළමයි නෙවෙයි.කින්ඩ ගාඩ්න් 1ක ළමයි ) :D

      බ්ලොග් කියවනකොට ආස හිතුණා  මටත් 1කක් කරන්න but වෙලාවක් තිබුණේ නෑ පිලිවලකට කරන්න..කලිනුත් 1ක් කළා නමුත් ඒක සාර්ථකව කරන්න බෑරිවුණා..ඉතින් අතෑරල දෑම්ම...මේක නම් හොදට කරන්න ඕන කියලා හොප්ස් තියනවා.. ඉතින් මේක කරගෙන යන්න කියවන ඔයාලගෙත් සහයෝගය ලෑබෙයි කියලා බලාපොරොත්තු වෙනවා... ඔයාලගෙ අදහස් උදහස් මට දිරියක් :)
...෴ස්තුතියි෴...
..෴මම෴..
.෴හුරතල් දෝණි පොඩ්ඩ෴. 

9 comments:

  1. සුරතලී, දේව්දාස් නුත් තාම ආධුනිකයෙක්... ඒත් දේව්දාස් ගේ, සුභ පැතුමට සහ දිගටම ලියන්නට හැකි වේවා යන ප්‍රාර්ථනාව ට ආධුනික බව අදාළ වෙන එකක් නෑ කියල දේව් විශ්වාස කරනවා... ඔන්න අද ඉඳං දේව් නුත් එනවා...

    දේව්දාස්...

    ReplyDelete
  2. සුරතල් දෝණි ලස්සනයි බ්ලොග් එක ඔන්න මමත් මේපැත්තට
    හිරු එළිය විහිදුවා !!! දැන් ඉතින් හැමදාමත් එළිය අඩුවක් නැතිවම ලැබේයි... ඔයා දිගටම ලියන්න උදව්වක් ඔනේනම් ඔනම වෙලාවක ඉල්ලන්න..
    ~~~~~~~~~~~~~~~~~~~
    බ්ලොග් කලාවට අවැසි වැද
    කේරුමට දුර දිග හිද සිතද
    පතමි සුබාසිරි සැම දින හිද
    වෙර වැඩියේන් ලැබ සොඳ
    ~~~~~~~~~~~~~~~~~~~
    -= සුබ පැතුම් පුංචි ටිචර් =-

    ReplyDelete
  3. ෴෴බොහොම ස්තුතියි දේව්දාස් සහ හිරු එළිය෴෴
    ෴෴ඔයාලගෙ සුබ පෑතුම් මට ශක්තියක්෴෴

    ReplyDelete
  4. ෴෴සුරතල් දෝණි෴෴ - ඔබගේ ස්වයං තීරණ ගැනිමේ හැකියාව අගය කරනවා.තමන් ට කැමති දේ කරන්න,
    ඔබට ලෝකය විවෘත යි... ඉඩ ලැබෙන වෙලාවක ලියන්න... සුභ පැතුම්..

    ReplyDelete
  5. ෴෴බොහොම ස්තුතියි රහස් පරීක්ෂකයා෴෴

    ReplyDelete
  6. ගොඩක් ස්තුතියි තවත් එක් සිතක්...... :)

    ReplyDelete