HeLLo

HeLLo

Sunday, October 23, 2011

෴ ෴ අහිමි ඔබ෴ ෴



මා අසරණ සිත තනිකර යන්නට
ඔබ සිත ඔබ හට කියන නිසා....
කුමක් කරන්නද තනිවෙන්නම් මම
සතුටින් ඉනු මෑන කදුළු එපා.......෴ ෴ 

මා සිත ඔබ වෙත බැඳුනේ ආලෙන්
සසර පුරා පෙම් කරනු සිතින්....
බිඳලා මා සිත කඳුලෙන් ශෝකෙන්
අතහෑර යන්නට කරුණ කියන්...෴ ෴ 

මතුයම් දිනයක මාගේ සෙනෙහස
ඔබට ඇවැසි වුනොතින් සොඳුරේ....
පිළිගන්නෙමි ඔබ හද පිරි ස්නේහෙන්
ඔබවේ මා ජීවය  සොඳුරේ...........෴ ෴ 

Saturday, August 27, 2011

෴මගේ දිවිය අර්තවත් කළ හිරු කුමරු ඔබයි෴෴....





හදවතට පෑමිනි දා පටන් ඔබ 
එළිය විය..

මගේ  ලොව....
ඈතිමුත් කම්කටොලු,
දිවි කතරේ....
ජිවත් කරවයි ඔබ මා 
සසරේ...
ලබන්නට පින් කළමුත් 
ඔය සෙනෙහස.... 
ලබාගන්නට හෑකිවෙද ,
ඔබ මටම.... 
ජිවන ගඟ දෙපස සිට ,
අතවනම් හිරු කුමරුන්ට..
එළිය කරන්ට
අපේ විජිතය ....
අහිංසක පෑතුම් මල්,
විකසිත කරනට...
දෙන්න ඔබේ සෙනෙහස මට 
පියෙන තුරු දෙනෙත්
ජිවත් වන්නට....
මගේ දිවිය අර්තවත් කළ,
හිරු කුමරුනි෴෴.......

Sunday, August 21, 2011

෴සුරතල් දෝණි ගෑන ටිකක්.....



හම්බන්තොට වියළි සුළං  හා ගිනි කපන අව්වේ හෑදි වෑඩී.... රෑකියාව සඳහා කොළොන්තොටට පෑමිනි  තවත් එක් යුවතියක්මි..නමුත් මේ කොළොන්තොට මට නුහුරු ප්‍රදේශයක් නොවේ...ඒ අපේ තාත්තිගෙ ගමත් මේ පෑත්තේ නිසා... පොඩි කාලේ සිට හෑම නිවාඩුවකටම දුවගෙන එන්නේ ආච්චිලයි දිහා.. ආච්චියි,නෑන්දලයි මට හුඟක් ආදරෙයි....ඉතින් අය්යල අක්කලත් එක්ක සාප්පු සවාරි, මුහුදු, මිලේනියම් පාක් එහෙම ගිහිල්ල හොදටම විනෝදවෙලා තමයි ගමේ යන්නේ..ඒ යන්නෙත් හිතකින් නෙවෙයි....
අන්තර්ජාලය ගෑණ අහල තිබුණට එහි සෑරිසරන්න ලෑබුණෙත් නෑන්දලයි ගෙදර ගෙදරදි... ලොකු අය්ය රට ගියාට පස්සේ එයත් එක්ක කතා කරන්න කියල නෑන්දල අන්තර්ජාල පහසුකම් ගත්ත... ඉතින් ඒකෙන් වාසි වුණේ අපිට :D
o/l කරන කාලේ ඉදල ආශාවක් තිබුණ පොඩි ළමයින්ට උගන්වන්න... ඒත් අම්මිය් තාත්තියි කෑමති වුණේ මෑත්ස් කරනවට...අපේ තාත්තිත් ඉන්ජිනේරුවෙක්...ඒත් මම නම් ආසනෑහෑ ඒ ෆීල්ඩ් 1කට... ආච්චිලත් කිව්ව මට ආස දේ කරන්න දෙන්න කියල... ආච්චි කවදත් මගේ පෑත්ත ;) ඒවගේම අපේ තාත්තිත් ආච්චිගේ කීමට පිටින් යන්නෑති ආච්චිගේ හුරතල් පොඩි පුතා....ඒ නිසා මටයි,අය්යටයි වාසි ගොඩයි..ඕන දෙයක් ආච්චිට කියල කරවගන්න පුළුවන්..ලොල් 
කොහොම හරි මම ආට්ස් කරා... ඊටපස්සෙ cmb ඈවිල්ල ආච්චිලයි ගෙදර නෑවතිලා අවුරුද්දක්ම මොන්ටිසොරි පාඨමාලාවක් හෑදෑරුවා...දෑන් ඉතින් මම මොන්ටිසොරි ටීචකෙනෙක්.. :D 

අම්මිගෙයි තාත්තිගෙයි එකම හුරතල් දෝණි මම..ඉතින් අම්මිලට මං නෑතුව පාළුයිලු.... ඒ නිසා මම coz 1ක ඉවර කරල අයෙත් ගමටම ආවා... cmb ඉන්නකොට ගොඩක් බ්ලොග්ස් කියෙව්වා...ඒ දවස්වල ෆ්‍රී නේ.. දෑන් ළමයි එක්කම වෙලාව යනවා ෆුල් බිස්zය්... :D (ඔන්න වරදවා හිතන්නෙපා මගේ ළමයි නෙවෙයි.කින්ඩ ගාඩ්න් 1ක ළමයි ) :D

      බ්ලොග් කියවනකොට ආස හිතුණා  මටත් 1කක් කරන්න but වෙලාවක් තිබුණේ නෑ පිලිවලකට කරන්න..කලිනුත් 1ක් කළා නමුත් ඒක සාර්ථකව කරන්න බෑරිවුණා..ඉතින් අතෑරල දෑම්ම...මේක නම් හොදට කරන්න ඕන කියලා හොප්ස් තියනවා.. ඉතින් මේක කරගෙන යන්න කියවන ඔයාලගෙත් සහයෝගය ලෑබෙයි කියලා බලාපොරොත්තු වෙනවා... ඔයාලගෙ අදහස් උදහස් මට දිරියක් :)
...෴ස්තුතියි෴...
..෴මම෴..
.෴හුරතල් දෝණි පොඩ්ඩ෴.